Posts

Showing posts from November, 2017

තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ භාවිත

Image
ආයුබෝවන් ! ඔයාල හැමෝවම මගේ බ්ලොග් එකට සාදරයෙන් පිලිගන්නවා' මම අද ඔයාලට තොරතුරු සන්නිවේදන තාක්ෂනය හා එහි භාවිතයන් පිලිබඳ සරලව හඳුන්වා දිමටයි යන්නේ....... ඔයාල දන්නවද තොරතුරු සන්නිවේදන තාක්ෂනය කියන්නේ මොකක්ද කියල....... අප ලබා ගන්නා වූ තොරතුරු වෙනත් අයෙකු හෝ වෙනත් පරිසරයක් හෝ සමග හුවමාරු කර ගැනීම  තොරතුරු සන්නිවේදනය කිරීම වේ. ඈත අතීතයේ පටන් ම මිනිසා දත්ත සකස් කර තොරතුරු ලබා ගැනීමත් හුවමාරු කර ගැනීමත් කළේ ය. එවිට බොහෝ දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදු වූ නමුත් තාක්ෂණයේ දියුණුවත් සමග ම තොරතුරු සකස් කර ගැනීම සහ හුවමාරු කර ගැනීම ඉතා පහසු කරුණක් වී ඇත. දත්ත සකස් කර තොරතුරු බවට පත් කිරීමටත්, ඒවා හුවමාරු කර ගැනීමටත් තාක්ෂණය විවිධාකාරයෙන් යොදා ගැනේ. මෙය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය නම් වේ.  දැන් අපි බලමු තාක්ෂණයේ දියුණුවත් සමග තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ භාවිතයන් මොනවද කියල  ඉ - රාජ්‍යයේ යෙදවුම් (e - Government) අධ්‍යාපන ක්ෂේත්‍රයේ යෙදවුම් සෞඛ්‍ය ක්ශේත්‍රය කර්මාන්ත ගමනාගමනය විනෝදාස්වාදය කෘෂි කර්මාන්තය ව්‍යාපාර ක්ෂේත්‍රය   ඉ - රාජයේ යෙදවුම්...