Posts

Showing posts from December, 2017

විද්‍යුත් පැතුරුම්පත්

විද්‍යුත් පැතුරුම්පත් Electronic Spreadsheet විද්‍යුත් පැතුරුම්පත් භාවිතා කරන අවස්ථා • සරල මෙන්ම සංකීර්ණ ගණනය කිරීම් • ප්‍රස්තාර මගින් දත්ත නිරූපණය • දත්ත අනුපිළිවෙළකින් දැක්වීම • අවශ්‍ය දත්ත පමණක් වෙන්කර ගැනීම • දත්තවල වලංගුතාව පරීක්ෂා කිරීම • මුරපද යොදා දත්තවල ආරක්ෂාව සැලසීම • පසු භාවිතය සදහා සුරැකීම වැඩපත • ද්වි මාන තලයක සිරස් තීරු හා තිරස් පේළි වශයෙන්  පිහිටි කෝෂ සමූහයකින් වැඩපත නිර්මාණය වී ඇත   තීරු   Columns   පේළි   Rows   කෝෂ   Cells වැඩපතක තීරු නම් කිරීම • වැඩපතක ඇති තීරු නම් කර ඇත්තේ ඉංග්‍රීසි කැපිටල්  අක්ෂර හෝ අක්ෂර සංයෝජන හෝ මගිනි A,B,C,D,…………………………Z AA,AB,AC,AD,…………………….AZ BA,BB,BC,BD,……………………………BZ දක්වා ආදී වශයෙනි වැඩපතක පේළි නම් කිරීම • වැඩපතක පේළි නම් කර ඇත්තේ 1,2,3,4,5................................ආදී වශයෙනි සක්‍රීය කෝෂය • වැඩපතෙහි තෝරා ගත් කෝෂයක් සක්‍රීය කෝෂය ලෙස  හැදින්වේ. • එය සෑම විටම තද බෝඩරය දර්ශනය වේ. කෝෂ ලිපිනය • පළමුව තීර...